top of page

 MIXIU Scru Cream 

සුන්දර දෙතොලකට ඔබත් සිහින මවනවාද?  

 

𝐒𝐂𝐑𝐔 𝐂𝐫𝐞𝐚𝐦 යනු කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම භාවිතයට සුදුසු ‌‌තොල් ආලේපනයක් වන 100% අතුරු ආබාධ රහිත උසස් තත්වයේ නිෂ්පාදනයකි.

 

මුහුණ කොතරම් පැහැපත් වුවත් දෙතොල් අවපැහැනම් ඉන් ඔබ අපහසුතාවයට පත් වෙනවා නේද?

 

ඉතින් මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියන ප්‍රශ්නයක්. මේ සදහා බොහෝ හේතූ බලපානවා.

 

⭕ අධික හිරු එළියට නිරාවරණය වීම.

⭕ ජලය පානය කිරීම අඩු වීම.

⭕ දුම්පානය කිරීම.

⭕ ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම.

⭕ විවිධ වර්ග වල දන්තාලේප භාවිත‌යෙන් ඇති වන ආසාත්මිකතා.

⭕ අධික ලෙස කැෆේන් භාවිතය.

⭕ සමට අහිතකර ක්‍රීම් වර්ග භාවිතය.

 

𝐒𝐂𝐑𝐔 𝐂𝐫𝐞𝐚𝐦 භාවිතා කිරීම තුළින් ඉහත සියල්ලෙන්ම මිදී ඔබට සුන්දර දීප්තිමත් ‌‌තොල් සඟලක් ලබා ගත හැකිය. 

 

💯 උසස් තත්වයේ තොල් ආලේපන ඉතා සාධාරන මිළ ගණන් යටතේ අපේ - Mart වෙතින් දැන් ඔබට ලබා  හැකි අතර ඔබ ඇණවුම් කරනා සියලුම නිෂ්පාදන Cash on Delivery සේවාව යට‌තේ දිවයිනේ ඕනෑම ස්ථානයකට ඉක්මණින් සහ ආරක්ෂාකාරීව ගෙන්වා ගත හැක. 🚚 🇱🇰

Lightening Lip Scrub

₨800.00Price
  • ✅ භාවිතයට පෙර මුලින්ම තොල් උණුසුම් ජලයෙන් පිරිසිදු කරන්න.

    ✅ උණුසුම් ජලයෙන් තොල් සේදීමෙන් පසු නිසි තොල් ආලේපන ප්‍රමාණයක් යෙදිය හැකිය.

    ✅ Scru Cream  නිසි ප්‍රමාණයක් ගෙන තොල් මත සමව ආලේප කරන්න.

    ✅ තොල් වල තවරා එක් මිනිත්තුවක් මෘදු ලෙස සම්බාහනය කරන්න.

    ✅ රාත්‍රී නින්දට යාමට ‌පෙර භාවිතා කිරීම ඉතා සුදුසුයි.

    📅සති 3න් සාර්ථක ප්‍්‍රතිඵල

bottom of page