top of page

 𝗔𝗜𝗖𝗛𝗨𝗡 𝗕𝗘𝗔𝗨𝗧𝗬 𝗕𝗲𝗮𝗿𝗱 𝗚𝗿𝗼𝘄𝘁𝗵 𝗢𝗶𝗹 

පිරිපුන් රැවුලක සාඩම්බර හිමිකරුවෙක් වෙන්න!

 

🧔රැවුල කියන්නේ පිරිමි ඔබ‌ගේ කඩවසම් පෙනුමට අවශ්‍ය‌යම දෙයක්.

අද සමාජයේ බොහෝ පිරිමින්ට තියෙන ගැටලුව තමා නිසි වයස පැමිණියත් තමන්ගේ රැවුල නොවැවෙන එක. අනිත් ප්‍රශ්නය තමා සමහර අයගේ රැවුල වැවුනත් එය ක්‍රමවත්ව සිදුනොවීම, තැනින් තැන වැවීම, ඝනව නොවැවීම සහ කළු පැහැ නොවීම.

නමුත් රැවුල වැවීම තව දුරටත් සිහිනයක් නොවන බව ඔබට 𝐀𝐈𝐂𝐇𝐔𝐍 𝐁𝐄𝐀𝐔𝐓𝐘 𝐁𝐄𝐀𝐑𝐃 𝐎𝐈𝐋 භාවිතයෙන් පසු මනාව වැටහේවි.

ඉතින් මෙම කුමන ගැටලුව තිබුනත් ඔබට හැකිනම් ඔබේ රැවුල වර්ධනයට අවශ්‍යය විටමින් B1, B6, B12 වැනි පෝෂක නිසියාකාරව ලබාදෙන්න, ඔබට ඉතා ඉක්මනින් ක්‍රමවත් දැකුම්කළු රැවුලක් ලබාගත හැකියි.

 

👋 මෙම ආලේපනය මඟින් රැවුල පමණක් නොව හිසකෙස්, ඇහිබැම සහ පපු පෙදෙසේ රෝම ද වර්ධනය කර ගත හැකිය.

👉 ලොව අංක 1 නිෂ්පාදනයක් වන මෙය 100% ස්වභාවික ශාකසාර වලින් පමණක් නිපදවයි.
✔️ මෙය භාවිතයෙන් රැවුල, ️හිසකෙස් සහ පපු පෙදෙසේ රෝම ඉතාමත් වේගවත්ව හා ඝනව වර්ධනය කරයි.

✔️ මුහුණේ සමට අහිතකර නොවේ.
✔️ ගල්වනය නැවුම් සුවඳකින් යුක්තයි.

✔️ සති 4න් සාර්ථක ප්‍රතිඵල.

🤦 ඔබත් රැවටුනාද?
😩 ප්‍රතිඵල නැද්ද?

⭕ තවත් ව්‍යාජ අනුකරණ වලට නොරැවටී අදම අපේ - මාර්ට් වෙතින් නියම BEARD GROWTH OIL ඇණවුම් කර වෙනස දකින්න.

💯 උසස් තත්වයේ ආලේපන ඉතා සාධාරන මිළ ගණන් යටතේ අපේ - Mart වෙතින් දැන් ඔබට ලබා හැකි අතර ඔබ ඇණවුම් කරනා සියලුම නිෂ්පාදන Cash on Delivery සේවාව යට‌තේ දිවයිනේ ඕනෑම ස්ථානයකට ඉක්මණින් සහ ආරක්ෂාකාරීව ගෙන්වා ගත හැක. 🚚 🇱🇰

Beard Growth Oil

₨950.00Price
  • ✅  භාවිතයට පෙර ඔබගේ රැවුල සම්පූර්ණයෙන්ම (Full Shave) කපා ඉවත් කළ යුතුය. (ඉක්මණින් ප්‍රතිඵල ලබා ගත හැක්කේ එවිට පමණි)

    ✅ Beard Oil ගැල්වීමට පෙර ඔබගේ මුහුණ උණුසුම් ජලයෙන් පිරිසිදු කරන්න.

    ✅ උණුසුම් ජලයෙන් මුහුණ සේදීමෙන් පසු නිසි පරිදි මුහුණ වියළා Beard Oil බිඳු කිහිපයක් මුහුණේ තවරන්න.

    ✅ ඉන්පසු ඇඟිලි තුඩු වලින් හොඳින් මුහුණේ කම්මුල්, නිකට සහ පේශි සම්බාහනය කරන්න.

    ✅ හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දින 21 ක් අඛණ්ඩව භාවිතා කරන්න.

    ✅ රාත්‍රී නින්දට යාමට ‌පෙර භාවිතා කිරීම ඉතා සුදුසුයි.

     

    📅 සති 3න් සාර්ථක ප්‍රතිඵල

bottom of page